2.8K
39K
162
364%
හිතේ තිබිබ ලොකු ආශාවක් නිසයි මම යශෝදරා මහ රහත් තෙරණියට පහන තියන්න පටන් ගත්තේ . ඡිවිතේ ඇත්තටම ලොකු වෙනසක් තේරනා මට.ඉස්සරට වඩා නැති මානසික නිදහසක් දැනුනා.කොටින්ම මටවත් හිතාගන්න බැරි විදියට මගෙ ගතිගුණ පවා වෙනස් වුණා.එ තරමි මහානුභාවසමිපන්නයි.යශෝදරා මහා රහත් තෙරණියට කරන වන්දනාව. යශෝදරා මහ රහත් තෙරණියට වන්දනාමාන කරන්න හැම කාන්තාවකටම අවස්ථාව සැලසෙන්නෙ නැහැ.එකට හේතුව කාන්තාවන්ට ස්ත්‍රි භවත් එක්ක ක ර් ම රෑස් වෙනවා . එ කර්ම විද ව වි ද ව තමා කාන්තාවො යන්න ඕනෙ.ඉතිමි එ වගෙ විදවන කාන්තාවක් මේ තුන්ලෝකෙන්ම පරම පුඡනිය වූ අනුත්තරිය වූ නිකලෙස් හදමඩලක් දරා සිටින යශෝදරා මහ රහත් තෙරණියට වන්දනාමාන කරන්න පටන් ගන්නවා නමි එ කාන්තාවගෙ දහසක් පවි ගෙවි යනවා. යශෝදරා උත්තමාවිය හරි ප්‍රවිත්‍රයි.මේ යශෝදරා උත්තමාවියට පහනක් තියන්න පිනක් තියෙන්න ඕනෙ.මලක් පුදන්නත් පිනක් තියෙන්න ඕනි.ඇයට වන්දනාමාන කරන අයගෙ ඡිවිතයට සමහර අවශ්‍ය නැති චරිත අයින් වෙනවා මේ වන්දනාවෙන්. සංසාරෙ අනිවාර්යයෙන් ස්ත්‍රියකට නමි පතිවත රැකපු පිනෙන්මයි ඇයට වන්දනාමාන කරන්න හිත් පහළ වෙන්නෙ. ඉතිමි මේ යශෝදරා මහ රහත් තෙරණියට වන්දනාමාන කරන කාන්තාවන්ට කවදාවත් නො_සණ්ඩාල පිරිමි ලැබේන්නෙ නැහැ ,අනවශ්‍ය කරදර ඇති වෙන්නෙ නැහැ බඹසර පතිවත රැකෙනවා.එ වගේම පිරිමි කෙනේක් යශෝදරා මහා රහත් තෙරණියට වන්දනෙමෙන කරන්න පටන් ගත්තොත් ඔහුට කිසිම භවයක න ර ක ගැහැනුන් ලැබෙන්නෙ නැහැ .පිරිමියෙක්ට ඇයට වන්දනාමාන කරන්න හිත පහළ වෙන්නෙ සංසාරෙ කුල ස්ත්‍රින් රැකපු පිනෙන්මයි. එ වගේම මේ උත්තමාවිට ශ්‍රද්ධාවෙන් ඛඹසර පතිවත රැකගෙන වන්දනාමාන කරන කාන්තාවකට කවුරැ හරි පිරිමියෙක් නො ක ට යු තු ක ම් සහ නි න් දා අ ප හාස කරනවද එ පිරිමියට ශා ප වෙනවා. එ තරමි අනුභාවයි යශෝදරා මහ රහත් තෙරණියට කරන වන්දනාව. 🙏යශෝදරා තෙරණිය වන්දනා කිරිම 🙏 තුන් ලොව අනුත්තරීය කන්තා රත්නයක වූ රාහූල මතා යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා. යා අභිරෑපා දස්සිනියා - භික්බුනීසංඝ සෝභානි සා ආසාවා පරික්බීනා - වීතරාගා මහිද්ධිකා තං මහාපුඤ්ඤවතින් පරිනිබිබුතිං - වන්දාමි රාහුල මාතා යශෝදරාති. ඉතා මනහර රෑ ඇති- දැකුමි කලු වූ පේනුමැති යමි තෙරණියන් භික්ෂුනි - සගරැවන හොවනිද කෙළෙසුන් නසා ඕ - ව්තරාගි මහා ඉර්ධි ඇත්ති මහාපින් ඇකි පරිනිවන් වැඩි එ රාහුලමාතා යශෝදරා - සාදරයෙන් වදිමි මම ඔයාලට එතුමියව වන්දනාමාන කරන්න පිලිමයක්ම ඕන වෙන් නැහැ. Photo එකක් printout අරන් ලැමිනේටි කරලා මල් ආසනයක වැඩ හිදුවා වන්දනාමාන කරන්න.ඇගෙ අනුභාවය එකාන්තයෙන්ම සත්‍යයි...🙏 මම මෙචිචර මේ ඇගිලි රිදෙනකල් type කරලා දැමිමේ ඇත්තටම ඔයාලා ගැන අනුකමිපාවේන්.මොකද මම දැන් විදින මානසික සැන සිම ඔයාලත් විදිනවට මම කැමති. උත්සාහ ගන්න හැම වෙලේම මේ කරපු පවි ගෙවාගන්න. ඇගෙ ආනුභාවය එකාන්තයෙන්ම සත්‍යයි. එ සත්‍යාභාව බලයෙන් සැමට සෙත් වේවා.🙏🙏 #yashodaratheraniya #mage #නමිස්කාරය #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏 #viralvideo #foryou #tiktok #pageforyou_🔥 #vfypシ #trending
2.8K
39K
162
364%
Cost:
Manual Stats:
Include in groups:
Products: