_rashiiii___x
Dec 8
40
526
3
16.6%
හැමදාම පොඩි පොඩි දෙයක් අල්ලන් මන් රන්ඩු කලේ ඇයි කියලා දැක්කේ නෑ..... අරහෙ යන්න එපා මෙහේ යන්න එපා කියලා නොකිව්වට එයා ඒ යන තැන් නිසා මගේ හිත රිදුන විදිහ එයා දැක්කේ නෑ.... එයාව මට හම්බුන දා ඉදන් මන් වෙනස් උන විදිහ එයා වෙනුවෙන් මන් හැදුන විදිහ එයා දැක්කේ නෑ..... දාහස්ක් ගැහැනුන් දැක්කත් මන් නිවෙන්නේ එයා ලග විතරමයි කියලා එයා දැක්කේ නෑ..... කොටින්ම මේ හිතේ එයා වෙනුවෙන් තිබුන ඒ ආදරේ එයාට මගෙ ජීවිතේ මන් දීලා තිබුන තැන එයා දැක්කේ නෑ...... ඉතිම් සුදු ඔයා නොදැකපු ඒ දෙවල් දැනුන දාක ඔයාට තේරේවී ඔයා හරියට මාව දැනුනෙ නෑ දැක්කේ නෑ කියලා..... එදාට පසුතැවෙන්න ලතැවෙන්න ලැබෙන්න ඔනී කියලා මන් ප්‍රාර්තනා කරන්නෙ නෑ....... එදාට මාව නොදැනුනු,නොදැකපු මාව විතරක් ඔයාට තේරුම්ගන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා.... ඔයාගේ 🦀🍜❤️ .......imma...... #foryoupage #fypシ゚ #trendingvideo #viraltiktok #abudhabi #පිලියන්දල_අපි❤️
_rashiiii___x
Dec 8
40
526
3
16.6%
Cost:
Manual Stats:
Include in groups:
Products:
