22
210
4
39.6%
දෙන්ඩ හිතං ඉන්නෙ කව්ද හුගදෙනෙක් දුන්නෙ මට කටිං බොක්ක පදංවෙලා උබෙ නරි මොලේට හිටිය ගොනත් මන් ඉයේ වික්කෙ.. එන්ඩ බොසා එන්ඩ කියල කව්ද පන දුන්නෙ මම කන්ඩ දුන්න අත උබ තමයි හපා කැවෙ ඔය පිංපි එපා මගෙ ලග මොනරු ලොස් නෑ කොම්බු කතා මගෙ ලග එදා ඉදන් නෑ මම දන්නවා මගෙ තරම තරම දැනගෙන තමා ගත්තෙ මම වරම රවන ඔරවන සැමටම මම බෙදන පදම කදිමට වදන් දැන් ගලපවන මවන බේගල් මගෙ ලග ඇද බාන වාසී තියන පැත්තෙ උබ රග පාන පාන අල්ලන් නෑ මං වැල බෑවේ බෑව එව්වා තමා උබ අත ගැවෙ වරු ගනං ලිව්වෙ නෑ පදං උනා රැප් කිරද්දි මගෙ ටොං පැනං ගියා මු මොනා කියනවද දන්නැ කියපු උනුත් දැන් රැප් බිල්ලො වෙලා කෝ උබෙ යාලුවෝ කෝ උබෙ ආදරෙ කො කො පන දෙන්ඩ ආව නෑ දැයෝ නරිනාවලා ඉවරයි දැන් #foryou #tiktokviral #shanu #dubai🇦🇪 #hindihiphop #viral #slrap #sinhalarap #SHANU @Sl Rap Gosthiya Official @React with Sahan @LilMac @dila
22
210
4
39.6%
Cost:
Manual Stats:
Include in groups:
Products: