_dilshan_.xx
Feb 7
113
784
3
5.37%
ඉඩෝරයේ වැටුනු වැහි බිංදු 🤍 "ඔව් ඒක හරි අහම්බයක්. ලොකු කාලයක් තනියම ජීවත් උනු මගේ ජීවිතේට, කාලෙකින් දැනුනේ නැති හැගීම්, දුන්නු ඔයා... ඇත්තටම ඉඩෝරයේ වේලිලා තිබුනු පොලවට වැටුනු, වැහි බිංදුවක් වගේ...." "උදේම ඇහරුනු ගමං ඔයාව මතක් වෙද්දී, ඒ දැනුන හැගීම, කාලයක් තනියම දරාගත්තු දේවල්, ඔයාට කියද්දි දැනුන හැගීම, ජීවිතේ ගැඹුරුම තැන් අපේ Conversation වල, Update වෙද්දී දැනුන හැගීම, ඔයාට suddii කියද්දී, මගේ හිතට දැනුන ඒ මිහිරි හැගීම.. ඔයා ආදරෙන් කතා කරද්දි, මගේ හදවත හිරිවැටෙන ඒ හැගීම,.. ඔයාගේ උනුහුමට ගුලු වෙලා, දග කරද්දී ඒ දැනුන හැගීම." "ඔව් ඇත්තටම ලොකු ඉඩෝරයක් ඉවර වෙලා, වහින්න හදනකොට ඒ දැනෙන හැගීම් ඔක්කොම මට දැනුනා..." "ලොකු බලාපොරොත්තු තිබුනේ නෑ. මට ඕන වෙලා තිබුනේ එකම එක දෙයයි. මාත් එක්ක ඉන්න හැම මොහොතකම, ඔයාව සතුටින් නිදහසින් ආදරයෙන් තියන්න... අදටත් ඕනේ මට ඒ දේ විතරමයි..." "මං දන්නවා ඔයා ඉන්න situation එකත් එක්ක, Affair එකක් පටං ගන්න ඔයා ready නෑ කියලා. ඉතිං මට ඔයාව බලෙන් ලග තියාගෙන, ඔයාගේ situation එක තවත් අවුල් කරන්න ඕනේ උනෙත් නෑ.. මට ඕන උනේ ඔයා ඉන්න තැනින් ඔයාව උඩට අරං සතුටින් නිදහසින් තියන්න.. මං හිතනවා ඔයා මං ලගින් හිටපු කාලේ, මං ඒකට උදව් කරා කියලා..." "ඒත් මට දැනුනා.. ඒ පොලවට වැටෙන වැහි බිංදු හෙමීට නවතිනවා කියලා, කාලයක් ඉඩෝරයටම හුරු වෙලා හිටපු මට, දුකක් දැනුනේ නෑ.." "ඒ වගේම මට දැනුනා.. මට සෙනෙහසක්, රැකවරණයක්, තේරුම් ගැනීමක්,උනුහුමක් උරුම නැද්ද කියලා.. මගේ හදවතට ප්‍රේමණීය හැගීම් උරුම නැද්ද කියලා..." "සමහර විට වැසි නැතිව තව කාලයක්, පොලව වේලෙන්න ඕනේ ඇති.. ආදරය සෙනෙහස ගැන මට තව ඉගෙන ගන්න ඇති..." "Thank you ඔයා එවපු ඒ වැහි බිංදු වලට.." 🤍 #capcut #ld #fyp #fypシ゚ #foryou #foryoupage #viral #trending #1M #onemillionaudition #tiktok #quotes #caption #Dilshan
_dilshan_.xx
Feb 7
113
784
3
5.37%
Cost:
Manual Stats:
Include in groups:
Products:
