_dilshan_.xx
Feb 8
93
732
2
4.94%
- ඔයාට මාව අමතක වෙලාද..? + ඇයි එහෙම අහන්නෙ.. - ඉස්සර වගේ ඔයාගෙන් දැන් නිතරම වගෙ කෝල් මැසෙජ් නැති නිසා.. මාව මගහරිනවද මේ.. + නැහැ - එහෙනම්.. මේ තරම් වෙනස්වීමක් ඇයි.. + අනෙ මන්දා මට එහෙම දෙයක් තෙරෙන්නෑ.. - ඔව් මොකද මම නෙමෙයි ඔයයි වෙනස් වෙලා තියෙන්නෙ.. මේ අහන්න ළමයො ටිකෙන් ටික මගහරිද්දි රිදෙනවා වැඩී මට.. හරි අමාරුයි පපුව රිදෙනවා හුස්ම හිරවෙනවා වගෙ දැනෙනවා ඔයාගෙන් මැසෙජ් එකක් කෝල් එකක් වෙනදා වගේම බලාපොරොත්තු වෙනවා.. එහෙම කරන එක වැරදීද මම..😓 + ඔයා ඕනවට වඩා හිතනවා ඒකයි මේ.. - හ්ම්ම්ම් 😊 + මට හිතෙනවා මේ බැඳීම තේරුමක් නෑ කියලා.. නොගැලපීම් එක්ක ඉස්සරනම් මන් හිතුවෙ ඒ දේවල් ගලපගන්න ඒත් මන් හිතන්නෙ මට හැමදේම ගැලපෙන කෙනෙක් හම්බුනා.. ඔයා වුනත් දුක් වෙන්න එපා.. - ඒකද මේ තරම් ලොකු වෙනස්වීමක් දුන්නෙ මට..😊💔 මගහරින්න කලින් හරි වෙනස් වෙන්න කලින් හරි ඔයාට තිබුනා කෙනෙක් ඉන්නවා කියලා හරි කියන්න.. එහෙමනම් මේ වේදනාව මට එකපාරම ම/රලා දාන්න තිබුනා..😊 + මට සමාවෙන්න 😊 - ඒකට කමක් නැහැ මන් ආදරෙ කරපු මිනිස්සු හැමදාම කලෙ මාව තනි කරපු එක.. සතුටින් ඉන්න.. මං ආදරෙයි..🥰💔 ...................................................................................................................................................... එදායින් පස්සෙ අපි කිසිම දවසක කතා කලෙ නෑ එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තු දවසෙ පටන් එයාගෙ ජීවිතේඇතුලෙ තුන්වෙනියෙක් වෙන්න මට උවමනාවක් තිබුනෙ නෑ.. ඔයාව මතක් වෙන වාරයක් ගානෙ මතක එක්ක ගැටි ගැටි ජීවත් වෙන්න හරි අමාරුයි තමයි.. ඒත් මොනා කරන්නද.. #capcut #ld #fyp #fypシ゚ #foryou #foryoupage #viral #trending #1m #onemillionaudition #tiktok #quotes #caption #Dilshan
_dilshan_.xx
Feb 8
93
732
2
4.94%
Cost:
Manual Stats:
Include in groups:
Products:
