120
851
7
24.7%
ඒක හරි ලස්සන කාලයක් අද හිතට ලොකු දුකක් දැනුනනත්..! 🙂💔🥀 මම තාමත් ඒ Gallery එකට ගිහිම් ඒ පොටෝස් බලන වෙලාවල් තියෙනවා.. ඒ පොටෝස් වල හැංගිලා තියෙන පරන අතීතෙ අස්සෙ තනිවෙනවා මම හුගක් දවස් වල... ඒක හුගක් ආදරනීය කාලයක්.. මගේ ජීවිතේ ආදරේ කියන දේ ඉගැන්නුවෙ එයා.. සමහර අමාරැ දවස්වලදි දේවල් දරාගන්න විදිය කියල දුන්නෙ එයා..😊💫 මනුස්සයෙක්ගෙ ජීවිතේ අමාරැ කාලෙකදි එ මනුස්සයට හයියක් වෙන්න ඕනි කියල පුරැදු කරේ එයා.. මගෙ ජීවිතෙ පුරාවටම මම කෙනෙක්ට ආදරේ කරා නම් ඒ එයා.. මම ජීවිතේ සතුටින්ම හිටිපු කාලයක් තිබුන නම් ඒක​ට හේතුවුනෙ එයා.. ඒත් මම දන්නෑ.. මට කොහොමද එයාව මගෑරැනෙ කියල.. අපිට අපිව අතෑරැනෙ කොහොමද කියල මම තාමත් දන්නෑ මහ මෙරක් ආදරේ කරපු කෙනෙක්ව ජීවිතෙ මගෑරැනාම හිතින් අමතක කරන්නෙ කොහොමද කියල.. ඉතින් අපෙ ජීවිතේ ඇතුලෙ සමහර මගහැරීම් සදාකාලියකවම අපිට විඳවන්න සලස්වනවා.. අපිට ඒ දේවල් වලට අකමැත්තෙන් උනත් පුරැදු වෙන්න වෙනවා.. ❤️‍🩹 ( මතකයක්..) @L🥂 @Kavee____✨❤️🌎 @E V O N _ R I S H I _🖤📍 @izzu_hewage @::සෝසෙ::🐰🫀🤍 @LILY - GIRL 🌈️🦄 @ɪꜱᴜʀᴜ"🪐 @P4zi..🪐📍 @Hamo boy😍
120
851
7
24.7%
Cost:
Manual Stats:
Include in groups:
Products: