danushka__danuwa_
Dec 20
84
550
3
64.7%
මන් දන්නේ නෑ මගේ ආදරේ දැනෙනවද කියලා, ඒත් ඔයාට තරම් මෙහෙම වෙන කාටවත් ආදරේ කරලා නෑ..! මං ආසයි ඔයා දිහා බලන් ඉන්න මං ආසයි ඔයා එක්ක නිමක් නැතිව කතා කරන්න මං ආසයි ඔයා එක්ක ඇවිදින්න `කොටින්ම` " මං අසායි ඔයා ලගින් ඉන්න හැම තත්පරයකටම " ඔයා මගේ නෙමෙයි... ඒක හැමදාමත් එහෙමයි. ඔව් මං ඒක දන්නවා, ඒත් මං දන්නෙ නෑ..... කවමදාවත් මගේ නොවෙන ඔයාට මං කවදා වෙනකන් ආදරය කරයිද කියලා ඔව් මේක හේතු විරහිත ඇබ්බැහි වීමක්.... ඒක පාර්ශවික ආදරය සුන්දර නෑ ඇත්ත ඒත් මගේ හිතේ දුකක් පසුතැවීමක් නෑ මොකද.... හිමිවීම අහිමිවීම පසෙකලා ඔයාට ආදරය කරන මට, ඔයා එක්ක ඉන්න හැම මොහොතක්ම සතුට උතුරන මොහොතක් 😔💗 It"z Me D A N U W A__💀 #srilanka #like❤️ #fyppppppppppppppppppppppp #foryou
danushka__danuwa_
Dec 20
84
550
3
64.7%
Cost:
Manual Stats:
Include in groups:
Products:
