76
464
2
3.23%
මේ ඔයාට, මට තාම හිතාගන්න බැරි මට ඔයාව මග ඇරුනේ ජීවිතේ කොතනක ද කියලයි... සමහර විට මට බැරුව ඇති දැනෙන්න ආදරේ කියන්න... ඒ නිසා මං පරක්කු වෙද්දී එයා ඉස්සර උනා... ඉතින් ඔයා එයාගේ උනා! අද කාලෙකට පස්සේ හිතේ කොණක තිබ්බ මතක ආයේ වේදනා දෙනවා... ඔයා එයා එක්ක ඉද්දි මට රිදෙන්නේ නෑ ඒත් ඔයා මං ලඟ නෑ කියලා හිතෙද්දී මැරෙන්න තරම් රිදෙනවා... මේ ආත්මෙට විතරක් ඔයාව එයාට දෙන්නවා කියලා මම හිතනවා... ඒත් මම හොඳටෝම දන්නවා, හිමිවෙලා අහිමි වෙන්නටවත් ආයේ කිසිම දවසක අපි හමුවෙන්නේ නෑ කියලා 🙂💔🥀 #capcut #ld #fyp #fypシ゚ #foryou #foryoupage #viral #trending #1m #onemillionaudition #tiktok #quotes #caption #Dilshan
76
464
2
3.23%
Cost:
Manual Stats:
Include in groups:
Products: