99
601
4
72.5%
ඔයා හිත හදාගත්තද? +හුම්, ඔව්.... - මට ආදරේ නැද්ද දැන් ඉස්සර වගේ. මට මතකයි මම ගියාම ඔයා අඩපු විදිය මාව ඔනි කිය කියා.ඒත් දැන් මම ආවම ඇයි යන්න හදන්නේ..?? +ඔව් මම ඇඩුවා.ඔයා දැක්කේ හරි පොඩ්ඩයි මැනික.. මම කෑ ගහලා ඇඩුවා.එක රැයක් නිදා ගත්තේ නැති දවස් තිබ්බා... නින්ද යන්න එක එක බෙහෙත් හොය හොයා බිව්වා...ජීවිතේ අවුල් වුනා.හැමදේම ඇතෑරලා ඔයා පස්සේ ආවා...ඒත් ඒ කවදාවත්,ඔයාව ඕනි කියද්දි ඔයා මාව ඕනි කිව්වෙ නැ... -හුම් කියලා ඉවරද..? + නෑ.. මගේ දුක අහන්න හිටියා හුඟක් හොද අය මම ළඟ... ඒත් මට ඒ කාගෙන්වත් වැඩක් උනේ නැ.මම හෙව්වේ ඔයාව...පිස්සෙක් වගේ ඇඩුවා...මට ඕනි වුනේ මගේ දුක ඔයා එක්ක බෙදාගන්න... ඉස්සර වගේම සතුටෙදි දුකේදි මට මතක් වුනේ ඔයාව...හැම තප්පරේකම.. - මට සාමාවෙන්න මැණික🫂 +මම සමාව දුන්නා... මම තරහා නෑ... මම මට වඩා ඔයාට ආදරේ කලා... දන්නවද මට කණ්ණාඩියෙන් මාව පේනෙද්දි මම ගැනම දුක හිතිලා ඇඩුවා...ඇත්තමයි,මට ඔයාගෙන් එහා දෙයක් තිබ්බෙ නැ.. - ආයෙත් මගෙ ලගට එනවද මැනික.. මම තාම කියලා ඉවර නැ... - හරි කියන්න ඔයා..... + මතකද මම කොල් ගත්තා මැසේජ් දැම්මා ඉවරයක් නැතුව...ඔයා රිප්ලයි කලේ නැ....ඉදලා හිටලා එක මැසේජ් එකක් දානවා.අන්න ඒ වෙලාවට තමයි මම කෑම ටිකක් කන්නේ....ඒ වෙලාවට තමයි මගේ හිතට හයියක් එන්නේ...ඒ වෙලාවට තමයි මට ජීවත් වෙන්න හිතුණේ.. -හුම්.... +ඔයාට පුරුදු උත්තරේ හැමදාම හැමදේටම කිවේ #හුම්ම් කියලා.තාමත් එහෙමයි ඔයා. මගේ හිත හදන්න දැන් ඔයාට බැ මැණික.. - එක පාරක් ඉඩක් දෙන්න මට.. +දලා යන්න වරදක් කලේ නැ මම... ඔයා ගියේ යන්න හේතුවක් තිඛිල නෙමෙයි... තිබ්බ ප්‍රශ්නේ විසදන්න තිබ්බා අපිට... දරුවෙක්ට වගේ ආදරේ කරලා එක පාරට මාව ඇතෑරියා..මම පිසසෙක් වෙන බව දැන දැනම.... අන්තිමට මම පිස්සෙක් උනා. දන්නවද මම #ඩිප්‍රෙෂන් වලට බෙහෙත් ගත්තා.. 🙂 -මොකක්.... +හුම්... හිතුවෙ නෑ නේද මගේ ආදරේ ඒ තරම් කියලා..හැමෝම ඔයාට බනිද්දි මම හැමදාම ඔයාට ආදරේ කලා.තාමත් ඒ ආදරේ එහෙම්මයි. ඒත්,,🙂 -මොක්කද ඒත්,,, 🙄 + ඒත් මට ආයෙ ඔයා එපා.අමාරුවෙන් හැදුණු හිතට ආයේ කාටවත් එන්න දෙන්නැ කියල මම මටම පොරොන්දු දීල ඉවරයි...ඔයා සතුටිං ඉන්න..... මට එච්චරයි ඕනි මැණික...අවසාන පාරටත් කියන්නම් මට හමු වුණ හොදම කෙනා ඔයා.. මැරෙනකං හිත අස්සෙ ඔයා ඉදියි... ඉතිං පරිස්සමට ඉන්න මගෙ මැණික.... D A N U W A 🥺✍ #srilanka #like❤️ #fyppppppppppppppppppppppp #foryou #viralvideo #highlight
99
601
4
72.5%
Cost:
Manual Stats:
Include in groups:
Products: