januthidasanya
Feb 9
35
138
8
50%
අම්මේ..අම්මා පැරදිලා තියෙනවාද ? ඔව් ! අම්මට දුක හිතිලා? අඩලා තියෙනවද? තියෙනවා ! එතකොට අම්මා සර්ව සම්පුර්ණ නැද්ද ? නැහැ දරුවෝ.... එහෙනම් ඔච්චර ආඩම්බරෙන් හිස කෙලින් කරන් ඉන්නේ ?ලෝකෙම දිනලා වගේ ? සේරම නැතිවෙලා ගිය තැනත්, දරුණුම පරාජයකින් පස්සෙත්,ඔලුව කෙලින් තියාගන්න එක අමාරු වැඩක් නෙවෙයි .. ඒකට ඕනෙ කරන්නේ "පිරිසිදු හෘද සාක්ශියක්"විතරයි.. ලොකු වෙන්නකො...මන් කියලා දෙන්නම් 🖤 . . . . #fouryou #yyyyyyyyyyyyyyyyyyyyyy #tranding#j💋 #januthidasanya #fyp #viralvideo #foryoupage #fypシ゚viral #onemillionaudition #100kviews @P. 💋 @NETHMI 🎀 @Koshiii🌚💗✨ @Rividuni nihansa💔😣 @D E X Z Y 🥷💗 @Chikuu 💋🐼" @D E N U 🧸🍧💗 @imalmi denuri 🌷❤ @@RAMIYA 💗🐣 @_Senu_ 💋🤍 @@ pretty girl 🦩🌝
januthidasanya
Feb 9
35
138
8
50%
Cost:
Manual Stats:
Include in groups:
Products:
