78
597
4
68.6%
දවසක ⁣මගේ වෙන්න.. එකම එක වරුවකට.. මම ආසයි, ඔය පපුවේ රස්නෙට ගුලි වෙන්න, ආදරේ උතුරන්න දෙන හාදු විද ගන්න, ප්‍රේමයේ ගැඹුරටම ගොස් හෙමින් විදගන්න, හති වැටුණ පසු මගේ පපුව මත ඇලවෙන්න, ආදරෙන් බලන් ඉමු.. මොහොතකට සැනසෙන්න.. අයිති නැති ඇසුරකට නැවතීමේ තිත තබා අපි අපෙන් සමුගනිමු. නැවත මුනනොගැසෙන්න..! -🥺💔- D A N U W A🫀 ✍ #srilanka #like❤️ #fyppppppppppppppppppppppp #foryou #viralvideo #
78
597
4
68.6%
Cost:
Manual Stats:
Include in groups:
Products: