103
520
30.9%
#CapCut දවසින් දවස ඔයා හැඩිදැඩි වෙලා ලොකු වෙනකොට ., ඔයාගේ ජීවිතයේ සුන්දරම කාලයට ටික ටික ලං වෙනකොට , මගෙ රත්තරන් පුතේ , අම්මා ටිකෙන් ටික වයසින් එහාට යනවා ...🌼 හැමදාටම බැරි උනත් , පුලුවන් අන්තිම මොහොත වෙනකල් මම ඔයාට හයියක් වෙනවා 💪😘👩‍👦 ගුණයහපත් කම් වලින් පිරුණු රජෙක් වෙලා දවසක දිඳුලන්න....🫅😘 ජීවිතය ජය ගන්න 💪😘 අම්මා ආදරයෙන් බලන් ඉන්නවා ...😍😘✨️ ඉතින් රත්තරන් පුතේ..., බොහොම කල්පනාවෙන්... අම්මගෙ ආදරය තරමට සුන්දර දෙයක් ඔයාට හමු වෙන එකක් නෑ .....🌍❤️😘👩‍👦I love my diyon patiya ❤️🫂🥺
103
520
30.9%
Cost:
Manual Stats:
Include in groups:
Products: