94
591
71
37.2%
එහෙව් මාව එපා ද ? 🥺❤️‍🩹 උදේම දවස පටන් ගත්තේ ලස්සන චූටි කටහඩ අහලා ... දවස ඉවර කරෙත් අනේ ඒ ලස්සන කියවිල්ල එක්ක ඔයා දුන්නු ඒ ලස්සන මතක එක්ක.. මේ පාලු හිත පිරුනෙම ඔයාගෙන් ...🥺 1000ක් ගැණු දැක්කත් 10ක් කතා කරත් ඇබ්බැහි වෙච්ච එකම කෙන ඔයා 😌❤️‍🩹 ඔයා බැදීමකට ආස නැතත් හිතිම් මවා ගත්ත ලස්සන බැදීමක් එක්ක මම තාමත් එකම තැන 🙂❤️‍🩹 ඔයා මතක් වෙන වාරයක් පාසා අනේ දෙයියෝ මාව පිච්චෙනවා 😔 කමක් නෑ ඔයාට එහෙම හරි සතුටක් දැනෙනවනම් එහෙම ඉන්න හිනා වෙලා සතුටිම් ඉන්න ... ඔයා දන්නවනේ ඔයාගෙ පපුවට තුරුලු වෙලා මම නිවෙන විදිහ 😔❤️‍🩹 Dilakshan 💐🌏" #viral #foryou #fypシ゚ #100k #foryoupage #fvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvv #vir @NIMZYY_💗 @Kukku.Panda 💀🖤 @Sudda 🥷🏻 @TMHᅠ ᴛʜᴀʀᴜ🔥!!️ @TMHᅠᴋɪɴɢ🔥 @NISHEN 🐥 @Lᴇᴏɴᴀ 💋 @Rish ! @✨💗🤍QUEENᅠxSUDDI🕊️🌎ᥫ᭡✨ @Mishty ❤️🍃
94
591
71
37.2%
Cost:
Manual Stats:
Include in groups:
Products: