414
5.6K
3
544%
හෙට දින ශුරයන් බිහි කරන Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙලෙස ඇරඹුණු වගයි . සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 3 දක්වා, දින හතරක් පුරාවට දිවයිනේ අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවන් රැසක් අත්විදින්නට ඔබ සුදානම්ද ? #athlete #athletesoftiktok #sirjohntarbetseniorathleticchampionship #champions #colombo #sugadhathasa #highlights #editss #fypppppppppppppp
414
5.6K
3
544%
Cost:
Manual Stats:
Include in groups:
Products: