189
1K
16
6.96%
මගේ කරගන්න බැරි වුණ ඒකි , මගෙ ජීවිතේට ආයේ මං ගෙන්නගත්තු ඒකි ගැන මේ...! මහ රෑ..ඔව් වෙලාව අමතක..රැහැයි හඬ මැකුණ වෙලාවක ඒකිට ආයේ මං කතා කලා..මතක් වුණ විදිය කිව්වා..ඒකි හිනා වුණා කිණ්ඩියට වගේ..ඔව් ! මං හිතුවෙ නැති වුණත් ඒකි ආයෙම කතා කලා.. 'Hi " මගෙන් ගිය මැසේජ් එක.. Deliverd..Not yet seen ! දවසක් හෝ දෙකක් ගතවුණා.. මට කතා කරන්න හිතුණා.මතක් වුණා.." මං ආයෙම කිව්වම.. ඇයි තමුසෙ ආයේ ආවේ ? " ඒ තමුසෙ ඇතුළේ ආදරේ වෑහෙන්න තිබ්බා.මං දිගටම ආයෙ ඒකි එක්ක ඇලෙන්න ගියා..ආදරේ කරන්න ළඟට ගන්නමයි හිතුණේ.බිව්වම වැඩියෙන් තුරුළු කරගන්න හිතෙන , මට ඇලවෙන්න සැනසෙන්න හිතෙන ඒ බෝල පපුව කන්ද යටින් ආදරේ දෝරේ ගලන් ගිය සුවිසල් ගඟක් තිබ්බා..එදත් ඔය ගඟට වැටෙන්න ගිහින් මට මගෑරුණා.මේ සැරේ බෑ මට ඒකිව ඕනමයි ! බීලා වැඩි වුණාම..රු තිස්සේ කෝල් කරන් අහන් ඉන්න ඕනම වුණා ඒකි එක්ක චුට්ටක් හාන්සි වෙන්න. ' බබා..මට තමුසෙව තුරුළු කරගන්න ඕන.ආදරේට ! " ඒකි ආවේ නෑ එක මොහොතකට මගෙ තුරුළට.. ඇත්තම කියන්නද ? ' මේ සැරේ ඒකිව මට සදහටම මිස් වුණා මචං !" #dinuboy😍 #fyp #foryou #foryou #foryoupage #viral #viralvideo #onemillionaudition #500kviews #nostalgia #tiktokus #america #fypage #fypシ #Love_cant_change #3millionaudition #happiness #nevergiveup #forever @Kavee.💋🦕 @Nd quote 🥷🏻🦋! @@么 KEV ϟ N  @Maneezz 🦎🪐" @D🤍💋 @MATHEE.🦅☸️@pramasha🧚💗 @Dinu <<🤍💋 @🖤نثمي @Cԋαʅαƙα_X🍃 @it'z_Me🦊 @#it’s_me😻💗 @ushadumi♥️💋 @S 🫶🏻🫀
189
1K
16
6.96%
Cost:
Manual Stats:
Include in groups:
Products: