46
333
2.27%
කවුරුමහරි කලාතුරකින් දවසකදි ඇයි ඔයා වැඩිය ඔන්ලයින් එන්නෙ නැත්තෙ කියන අහන වෙලාවල් වලදි මන් දෙන එකම උත්තරය " ඔන්ලයින් ආවා කියලා මං ගැන ඉස්සර වගෙ හොයල බලන්න මිනිස්සු නෑ..🙂 කියන එක.. කාලෙකට කලින් සිදුවෙච්ච සමහර අහිමිවීම් නිසා ඒ දවස්වල ඉදපු ආදරනීය මනුස්සයා ඇත්තටම මැරිලා ගිහින් කියලා දැනෙන වේදනාව, හරියට අඬන්න ඕනෙ උනත් අඬන්න බැරි කමට පපුව රිද්දගෙන ඔහෙ පැත්තකට වෙලා ඉන්න මන් දැන් පුරුදු වෙලා.. 😊 ආදරෙ කරන්න මනුස්සයෙක් ආයෙ ආයෙ හොයන්න ලං කරගන්න හදන මිනිස්සු ආයෙ ආයෙ ඈත් වෙන එක ඒ දේවල් මට දැන් දරාගන්න හරි අමාරුයි.. මට ඕනෙ මේ ලෝකෙටම උනත් මට ඉන්නෙ ඔයා විතරයි කියලා කෑගහලා කියන්න පුලුවන් මං මොන තත්වෙ හිටියත් දරාගන්න පුලුවන් මාව අල්ලන් ඉන්න දගලන මනුස්සයෙක් විතරයි 😃 ඒත් හිස් වෙච්ච හැගීම් වලට පන දෙන්නවත් මොන මගුලවුනත් මන් එක්කම ඉන්නවා කියලා මට දැනෙන්න දෙන්නවත් මනුස්සයෙක් මට තාම හම්බුනෙ නෑ.. අවුරුදු ගනන් ඔහෙ ගෙවිලා යද්දි, වෙලාවකට හිතෙනවා මට විතරක් නෙමේ ආදරේ ඔනෙම කාලෙදි මනුස්සයෙක්ට ආදරයක් පොඩියටවත් නොදැනෙන්න නරකයි කියලා.. මොකද වෙලාවකට මෙ ලියන කියන දේවල් මට කියන්න කවුරුත් ම නැති කමට ඔහෙ හිතෙන දේවල් වෙලා නිසා.. #capcut #ld #fyp #fypシ゚ #foryou #foryoupage #viral #trending #1m #onemillionaudition #tiktok #quotes #caption #Dilshan
46
333
2.27%
Cost:
Manual Stats:
Include in groups:
Products: