46
428
1
45.8%
පරිස්සමෙන් යන්න හැමෝම 💔 අපි කොච්චර හොදට ගියත් නිති අනුගමනය කරලා වැඩක් නෑ මාත් ඉස්සර කිව්වා උන්ගෙනෙ වැරැද්ද කියලා එත් මාස 2ක් 3ක් ඇදකට වැටිලා ජොබ් එක නැති උනාම තේරුම් යනවා ඉස්සර එන වාහනේ ශුවර් නෑ කියලා හැම වෙලේම කල්පනාවෙන් අවම40ට වගෙ ගියා නම් කැලේට දලා හරි බෙරෙනවනේ කියලා හැමෝම පරිස්සමෙන් දෙයක් උනාම යාලුවො කවුරුත් නැ ප්ව්ලේ අයත් එක්ක කීප දෙනයි ඉන්නෙ කියලා 💔
46
428
1
45.8%
Cost:
Manual Stats:
Include in groups:
Products: