795
8.4K
105
55.7%
ඉස්සර වගේම අහම්බෙන් හරි ඇස් දෙකට ඔයාව පේන හැම වෙලාවකම හේතුවක් නොකියම හරි හයියෙන් තුරුල් කරගන්න තරම් අයිතියක් දැන් මට නෑ.. එක්කො ඒ අයිතිය තව කෙනෙක්ට දැනටමත් අයිති කියලා දන්න සහ දැනෙන හැඟීම එක්ක මට ඔයාව ආයෙම මෙ ඇස් වලින් දරාගන්න තරම් හයියකුත් නෑ.. එදා ඒ අහම්බයක් වෙච්ච හමුවීම කිසිම දැනීමක් හැඟීමක් නැතුව ඔහේ පරවෙලා යන්න ගියානම් අද අපි මෙහෙම දෙපැත්තකට වෙලා විඳවන එකකුත් නෑ.. " තාමත් ඔයාට මාව මතක් වෙනවත් ඇති " ලගින් ඉදපු දවස් ගාන කීපයක් වුනාට මට ඔයාව දැනුනු තරමට ඔයාට මාවත් දැනෙනවා ඇති.. ආයෙ ආයෙම එක සිතුවිල්ලක බර කල්පනාවක ඉන්න ගමන් ලියනවද නැද්ද කියලා හිත හිත ඉන්න ගමන් ඔයා ආසම සින්දුවක් එක්කලා ප්ලේලිස්ට් එකෙ තනිවෙන්න උනාම ඒ අතීතේ ගෙවපු මතක එක්කලා මට ඔයා නැතිව හරි ආයෙම ජීවත් වෙන්න හිතෙනවා.. කොටින්ම කිව්වොත් ඒ මතක එක්කලම මම ආයෙ ආයෙත් ඔයාට ආදරෙ කරනවා ..! 🤍😣🥺 #capcut #VN #Ld #fyp #fypシ゚ #foryou #foryoupage #viral #trending #1m #onemillionaudition #tiktok #quotes #caption #Dilshan
795
8.4K
105
55.7%
Cost:
Manual Stats:
Include in groups:
Products: