1.6K
20K
6
1,969%
මගේ මල, දවසක් මම බස් එකේ යද්දි පාරෙ බලු පැටියෙක් ඉන්නවා දැකලා හරි ආදරේ හිතුනා.පස්සේ දවසෙම අම්මා එක්ක ඔයාව ටව්ම පුරාම හොයල කිලෝමීටර් ගානක් පයින් ඇවිදලා එද්දි ඔයා ඉදියා ඈතින් අසරණ වෙලා...කන්නත් නෑ ඔයා හරිම කෙට්ටු වෙලා.මැක්කෝ පිරිලා මගේ ලමයගෙ ඇග පුරා.අප්පිරියා හිතුනේ නෑ ඔයා මගේ මල නිසා.වඩාගත්තම ඔයත් ටිකක් පුදුම උනා.මොකද,කවදාවත් ගුටි පාරට වඩා ආදරයක් මිනිස්සු දීලා නැති නිසා. දැන් ඉතින් අපේ ගෙදර චූටි දෝනි ඔයා.අම්මගෙයි මගෙයි අපි හැමෝගෙම හුරතලෙ ඔයා.ඔයාටවත් දැනෙන්නෙ නැතුව ඇති ඔයා බල්ලෙක් කියලා.මොකද අපි ආස නෑ ඔයාට බල්ලෙක් කියන්න අපේ චූටි මලනෙ ඔයා 🌚🌹
1.6K
20K
6
1,969%
Cost:
Manual Stats:
Include in groups:
Products: