79
480
1
3.34%
අහම්බෙන් අද එයාව හම්බුණේ අපි එදා අන්තිම වතාවට මුණගැහිලා වෙන් වුණ තැනදි... ඉතින් වෙනදා වගේ ඔයා නැති වුණත් මං එතැනට එන්නෙ අපේ ලස්සන මතක තනියම ආයෙත් අලුත් කරගන්න.. නුඹ කියපු ලස්සන ලස්සන කතා ඒවා කියලා නුඹම හිනා වුනු හැටි උරහිසට බර වෙලා නිදාගත්තු හැටි ගෙනියපු බත් එක කටින් කට අනලා මට කවපු හැටි ඒ බංකුව උඩට ඉඳන් ඉද්දි ලස්සනට පිලිවෙලට මතක් වෙන හැටි.. ම්ම්... හරි ලස්සනයි ඒ කාලේ මම හිතින් මවන් හිනාවෙද්දි.. නුඹ නෑ කියලා ඊලඟ තත්පරේ මතක් වෙද්දි උණු කඳුලක් වැටුණේ එදා නුඹ ආදරෙන් සිපගත්තු කොපුල් තල රත් කරමින්.. අහම්බෙන් අද නුඹව මුණගැහුණත් නුඹට මට කතා කරන්න ඕනිම වුණත් නුඹ මාව මගහැර ගියේ කිසිදා හමුනොවී ඇති ආගන්තුක අයෙක් ගානට දාලා කියලා මට හිතුණා ඉතින් මං පස්සෙයි දැක්කෙ එයා ආදරේ කරන අලුත් ළමයත් එතන ඉඳලා ඉතින් එයාගෙ ඒ වෙනස ඒ ළමයා නිසයි කියලා මට තේරුණේ එතකොටයි.. එහෙම වුන එකත් හොදයි.. මොකද මං බලන් ඉන්නවා කියලා එයාට අඟවන්න ඕනෙ නෑ.. එහෙම උනොත් එයා දුක් වෙයි එයා නැතත් මං තාම බලන් ඉන්න එකට.. ඉතින් දැන් එයා සතුටින් හිනාවෙලා ඉන්නවා ඒ මං නිසා නෙවේ අලුත් ළමයා නිසා.. ඉතින් එහෙම හිතද්දි මටත් හිනාවක් ආවෙ එයා හිනාවෙලා ඉන්නෙ කියලා මං දැකපු නිසයි.. ප.ලි - ලඟ නොරැදුනත් ගිලිහිලා යන්නම ගියත් හදවතේ නැවතුණු ආදරණීයයන් අදටත් එලෙසෙම හදවතේ නැවතී සිටී එබැවින් අප දුක් වන්නෙ මංද කොහේ හෝ ඔවුන් සතුටින් සිටින්නේ නම්.. #capcut #VN #Ld #fyp #fypシ゚ #foryou #foryoupage #viral #trending #1m #onemillionaudition #tiktok #quotes #caption #Dilshan
79
480
1
3.34%
Cost:
Manual Stats:
Include in groups:
Products: