208
989
17
18.3%
එයා වෙනස් උනේ නෑ කවුරුහරි එයාව වෙනස් කරා. ප්‍රථම ආදරයෙන්ම ආදරය කියන චචනය පවා එපා වෙන්න තරම් මං අවාසනාවන්තයෙක්ද? කමක් නෑ මට මං ගැන හරි ආඩම්බරයි. මට පුලුවන් උනා එකම එක ආදරයකින් සෑහෙන්න. ජීවිතේ සමහර තැන්වලදී එයාලගේ පැත්තෙන් එයාලා හරි අපේ පැත්තෙන් අපිත් හරි. අපිට උනෙත් ඒක වෙන්න ඇති සුදූ... ඔයා දැන් වෙන කෙනෙක්ගේ උනත් මට තාමත් ඔයාව වෙනදටත් වඩා දැනෙනවා. ඒක පෙන්නන්න තරම් දැන් මගේ හිත හයිය නෑ. ඔයාව දැක්කත් නොදැක්ක ගානට යන්න මම දැන් පුරුදු වෙලා. මේ වෙනකන් ඔයා තරම් මට කාවත් දැනුනේ නෑ ඉස්සරහටත් එහෙම වෙයි. දවසකට කීපරක්නම් ඔයාව මතක් වෙනවද සුදූ. ඒත් දැන් ඔයා මං ලග නෑ. ඔයා ඔයාගේ සතුට හොයාගෙන ගිහින්. මට ඔයා හොයපු සතුට , විශ්වාසය දෙන්න බැරි උනා. සම්පූර්ණ වැරැද්ද මගේ. ඔයා මට පාඩම් දෙකක් කියලා දුන්නා. එක, කෙනෙක්ට ආදරේ කරන්න ඕනි විදිහ දෙක, කාටවත් කරන්නැතුව ඉන්න විදිහ. කොච්චර අමාරු උනත් මං දැන් අම්මට තාත්තට ඇරෙන්න වෙන කාටවත් ආදරේ කරන්නේ නැතුව ඉන්න පුරුදු වෙලා. ඔයා ආදරේ කරන කෙනා හැමදාම ඔයත් එක්කම ඉන්න ඕනි. මොකද මං දන්නවා වෙන් උනාම දැනෙන වේදනවා හොදටම. #Asce_boy💔#kandy_squad🥷🏻#fyp #foryou #foryoupage #tiktok #trending #fyp> #fypage
208
989
17
18.3%
Cost:
Manual Stats:
Include in groups:
Products: