21
138
11
29.7%
මට එයාගෙන් සමුගන්න ගොඩක් අමාරු වුණා.. මං දන්නෑ ඇයි කියලා... ඒක එයාට තිබ්බ ආදරේ නිසාමද නැත්තම්... මං එයාට වෙලා තිබ්බ ඇබ්බැහිය නිසාමද කියලා.. හැබැයි කොහොමහරි ඒක තමා මං එයාට දාපු අන්තිම මැසේජ් එක..! එහෙනම් පරිස්සමෙන් ඉන්න.. හැමදාම හිනාවෙලා..සමාවෙන්න මගේ කියන්න අයිතියක් නෑනේ...මං යන්නම්... ආදරෙයි මං ගොඩක්.. අන්තිම වතාවට ආදරෙයි කියලා ඉවර කරන එක හරි අමාරුයි..රිදෙනවා වැඩියි.. වෙනදට හුරු පුරුදු "මාත් ඔයාට ආදරෙයි"කියන එක ආයේ එන්නේ නෑ කියලා දැන දැනම ආදරෙයි කියන එක කියන්න තරම් හයියක් එවෙලේ හිතට කොහෙන්ද කියන එකවත් හිතාගන්න බෑ. කොච්චර කිව්වත් යටි හිතෙන් මං යන්නම් කියලා දාපු මැසේජ් එකට එපා කියලා රිප්ලයි එකක් එනකම් බලන් ඉන්න හිතෙනවා..හැබැයි ඒ වෙනුවට එන hmmm කියන පුංචි මැසේජ් එක සමහරවිට හිත කෑලි කෑලි වලට වෙන් කරනවා පේන්නේ නැති ඩීපී එකක් දිහා පුරුද්දට බලන ගමන් පරණ මතක වලින් රිද්දගන්න එක පුරුද්දක් කරගත්ත අයට මේක අලුත් දෙයක් වෙන එකක් නැතිවෙයි.. සමහරවිට තාම එයා එනකම් බලන් ඉන්න අයටත් මට වගේම.. මේ වගේම......ඇති😩🤍 ______________________________________________ #sinhalaquotes#fypシ゚viral#foryou#foryoupage#aloneforever#missyou#viral#trending#quotes#fffyyypppp#shashini@🖇Tharu_ 🖤✨ @ᕼꋬꋊꇙ ᥫ᭡🌹@Yehan Nimesh@Pramu ヤ@Saniya_28@Dinu_🦖@Chuti aiya🧸💗@ANU🍓@BaShItha 🪬💖@Chutyᥫ᭡🧸🦋•°@M O R A 🦈"
21
138
11
29.7%
Cost:
Manual Stats:
Include in groups:
Products: