_dilshan_.xx
Feb 16
55
388
2
2.68%
වෙන්වෙන්න මොහොතක් කලින් මතකද මගෙන් ඇහුවා ඇයි අපිට මෙහෙම වුනේ කියලා..🙂🥀 ඔයා නැතුව ඉන්න බැරි වුනත් ඈතට යන්න වෙනවා කියලා දැන දැනත්.. කොහොමද මම උත්තර දෙන්නෙ ඔයා අහපු ප්‍රශ්නෙට.. - චුට්ටක් ඉන්නවද 😖 + ඒ මොකටද 💔 - ලගට එන්නකෝ + ම්ම්ම් 😔 ඇස් දෙක දිහා විනාඩි ගානක් බලාගෙන මන් එයාගෙ නලලට පුංචි හාදුවක් දුන්නා.. ආයෙම ඇස් දිහා බලන් පරිස්සමින් ඉන්න කියලා මන් හැරුනා..😔 එයා මුකුත් කිව්වෙ නෑ ඔව් එයා ඇඬුවා ! වෙනදට එයා අඬනකොට කදුලු පීදුවේ මගෙම අත් දෙකෙන් 😖 ඒත් අද එ අත් දෙක හය්යෙන් ගැහෙනවා.. මන් එහෙම්ම එයාව හය්යෙන් බදාගත්තා..🥰💔 අහන්න මැණික.. අපිට දැන් යන්න වෙනවා.. අපි දෙන්නා හුගාක් දුර ආවා හුගක් ආදරේන් උන්නා.. ඒත්, අපිට කොහෙහරි අපිව මග හැරෙන්න ඇති, ආදරේ හිතෙ තියන් ඈතට යන්න වුනෙත් ඒ නිසා වෙන්න ඇති.. අපිට අපිව අයිති නෑ දැන් ඔයා යන්නෙ වෙන පාරක මම යන්නෙ වෙන පාරක අපිට ආයෙ හමුවීමක් නෑ..😖 ඔයා කොහෙ හිටියත් සතුටින් පරිස්සමින් ඉන්න..☺️ මාව අමතක කරන්න හෙමිහිට එයා එක්ක ඉද්දි අමතක වෙයි මාව ලේසියෙන්ම..☺️ වචනයක් වත් එයා කිව්වෙ නෑ මන් කියන දේවල් අහගෙනම හිටියා විතරයි 🙂 එයාගෙ නිකටින් හිමීට ඔලුව උස්සල බලනකොට මුලු මූනෙම කදුලු..💔 බලන් ඉන්න බැරිම තැන අවසාන වතාවටත් කදුලු පීදල, අපි යමු කියලා මමම කිව්වා.. තව හිටියොත් එයා අසරණ වෙනවා කියලා තේරුනා.. මමම හදපු පුංචි මලක් එක්ක එයාගෙ ඇගිල්ලට හරියන පොඩි මුද්දක් එයාගෙ අතේ තිබ්බා.. එයා ඒ වගේ පුංචි දේවල් වලට ගොඩක් ආසයි කියලා දන්න නිසාම, එයාගෙ මූනට පුංචි හිනාවක් ආවා.. මම එයාගෙ අතින් අල්ලන් එයාව බස් එකට නග්ගලා එයා යනකම් බලන් උන්නා.. බස් එකෙ ජනේලෙන් එයා මන් දිහාම ඈතට යනකම්ම බලාගෙනම වුන්නා.. ඒකතමයි මගෙ ජීවිතේ තියෙන වේදනාත්මකම මතකය..! ☺️💔🥀 එදායින් පස්සෙ අපි ආයෙ කවදාවත් හමුවුනේ නෑ.. ඉතින් එයා හොදින් ඇති ! 🥰💔 #capcut #VN #Ld #fyp #fypシ゚ #foryou #foryoupage #viral #trending #1m #onemillionaudition #tiktok #quotes #caption #Dilshan
_dilshan_.xx
Feb 16
55
388
2
2.68%
Cost:
Manual Stats:
Include in groups:
Products:
