2
292
1
17.1%
O/L විභාග අවසන් කිරීමෙන් පසු Level 3 Diploma in Information Technology අවසන් කළ ඕෂද රවිසර පෙරේරා හමුවෙමු! "සාමාන්‍ය පෙළ විභාගය නිම කිරීමෙන් පසු තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික අවබෝධයක්වත් නොතිබුණු මට තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව සාර්ථකව සම්පූර්ණ කිරීමට හැකි වූයේ ESOFT ආයතනයේ කැපවූ ආචාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීම හා සහය නිසාවෙනි. මෙම තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම මගින් මාගේ තොරතුරු තාක්ෂණ කුසලතා වර්ධනය කර ගැනීමට පමණක් නොව, උසස් පෙළ විභාගයේදී සුවිශේෂී ප්‍රතිඵල ලබා ගැනීමටද මහත් රුකුලක් විය!" ESOFT ආයතනය සමඟ ඕෂද ලැබූ අත්දැකීම් පිළිබඳව තවදුරටත් විමසා දැන ගනිමු. #ESOFT #ESOFTMetroCampus #SuccessStory #Diploma #IT #Testimonials
2
292
1
17.1%
Cost:
Manual Stats:
Include in groups:
Products: