ch4_ty
Nov 13
108
512
3
169%
#CapCut ජීවිතේට හමුවෙන්න ඕනෙ...!😌 ආදරෙ ඉල්ලන මිනිස්සු නෙවෙයි ආදරේ දෙන මිනිස්සු...❤️ ගරුත්වය සොයන මිනිස්සු නෙවෙයි ගරුත්වය රකින මිනිස්සු...❤️ අඩුපාඩු සොයන මිනිස්සු නෙවෙයි මදිපාඩු ඉවසන මිනිස්සු...❤️ මොනවද කලෙ කියලා අහන මිනිස්සු නෙවෙයි කලගුන මතක තියෙන මිනිස්සු...❤️ සාක්කු හිස්කරන මිනිස්සු නෙවෙයි සාක්කු පුරවන්න හේතු හොයාදෙන මිනිස්සු...❤️ ඉහළට යද්දි පහළ සිටි අය පුංචියට පෙනෙන මිනිස්සු නෙවෙයි උන්වත් ඉහලට ගන්න අතදෙන මිනිස්සු....❤️ ඒවගෙ මායාකාර මිනිස්සු තමයි මල් පිපෙන වසන්තයේදීත් රළුම ඉඩෝරයෙදීත් මුලින්ම මතකයට එන්නෙ.... -☺️❤️💐- @🥺 dream girl🌍 @හ__^__shaN__^__🤴🇮🇱 @00:01________සු__ද්__දා_______ @R A S H 🐰🔴 @sadu pranandu
ch4_ty
Nov 13
108
512
3
169%
Cost:
Manual Stats:
Include in groups:
Products:
