pramiyh_boiii
Dec 8
165
850
119%
මන් දැකලා තියනවා ගොඩක් සෙල්ලක්කාර පිරිමි අන්තිමේදි එක හිතකට විතරක් ලස්සනට ආදරේ දෙනවා. ඔව්, එහෙම වෙනවා. මොකද තමන්ට දැනුන ආදරේ ළඟ නවතින්න දෙපාරක් හිතන්නෑ. දෙවියන් වහන්සේ විසින් මවපු රූපයක් වගේ හිත නිවන කෙනෙක් නිසා ඕනම මනුස්සයෙක් කොච්චර වැරදි කරත් ඒ හැම වැරැද්දම හදා ගන්නවා. කොච්චර පරණ වැරදි තිබුනත් ඒවට සමාව දීලා පොඩි ළමයෙක් වගේ බලා ගන්න, කවුරු කෝම කිව්වත් දාල යන්නෙ නැති , තමන්ගේ හැමදේම මම වුන , හිනාවට සතුටක් වුන , පොඩි ළමයෙක් වගේ හිත නිවන කටහඬ ඇස් ලොකු කරලා බලන බැල්ම කට කොනින් වෙන හිනාව ඒ රූපේ කවදාවත් හිතෙන් මකන්න බැරි වෙයි. ඔව් එයා වගේ ! Thanks god for replacement 🤍 මමත් දැන් ආදරේ විඳිනවා , හරි ලස්සනට කවදාවත් විඳපු නැති විදියට 📌 #fypシ゚ #viral #foryoupage #fppppppppppppppppppp #pramiya #fypシ゚
pramiyh_boiii
Dec 8
165
850
119%
Cost:
Manual Stats:
Include in groups:
Products:
