dewmi559
Jul 11
178
3.1K
1
212%
🦋 •• ආදරණීය අල්තිනායි , මතකද ඒ පොප්ලර් ගස් ? පුංචි පැලෑටි විදිහට තිබුන ඒ පොප්ලර් ගස් දැන් විශාල ගස් බවට පත් වෙලා ... මම නැති උනත් ඔයාට පුලුවන් වෙයි දවසක ඒ ගස් දිහා බලාගෙන , අපේ පුංචි ඉස්කෝලේ මතක් කරන්න ... * ඒ පොප්ලර් ගස් හරියට නිකම් අපේ ආදරයේ සංකේතය වගේ * මගේ ආදරය අප්‍රකාශිත උනත් , අදවන තුරු .. ඒ පොප්ලර් ගස් අපේ ආදරේ නාමයෙන් මං රැකබලාගත්තා අල්තිනායි ...🤎 " ඔව් ... ලගදීම ශීත ඍතුව උදා වේවි ! දැඩි ශීතලක් දැනේවි ! දරුණු හිම කුණාටු හමාවි ! එහෙත් ඊට පසුව අනිවාර්යයෙන්ම වසන්තය උදා වේවි 🍂 #wolf_♥️✨
dewmi559
Jul 11
178
3.1K
1
212%
Cost:
Manual Stats:
Include in groups:
Products: