88
335
7
46.4%
ඉවසලා බැරිම තැනත් අන්තිම තත්පරේ පිරිමියෙක් අතඅරිනවා මොන තරම් වටින දෙයක් උණත් ජීවිතේ ❤ කොල්ලෝ ඉන්නවා තමන්ගේ කෙල්ලගේ වැරදි මුළු ලෝකෙන්ම හංගන මොන අඩු පාඩු තිබුණත් පපුවේ තියාගෙන පරිස්සම් කරන අත අරින්නම ඕන තැන්වලත්.. ගිළිහෙන්න නොදී අල්ලගන්න දන්නවද...? සමහර කොල්ලෝ ඉන්නවා කව්රු අකමැති වුණත්..කෙල්ල වෙනුවෙන් හැමතැනකම පෙනී ඉන්න...❤ තමන් එකම ඇදුම ඇදලා හරි කෙල්ලට ලස්සනම ඇදුම අරන් දෙන හිත රිදුණු හැම වෙලාවකම.. කෙල්ලගේ කටහඩ අහලා ආත්මෙම නිවාගන්න මොන තරම් දුරක හිටියත් බලන්න හිතුණම දුවගෙන ඇවිත් යන.. සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ල වෙනුවෙන් හැමදෙයක්ම අත අරින... වෙනදා බීපු සිගරැට් එකින් එක අඩු කරලා නිතරෝම යන රස්තියාදු ගමන් හෙමි හෙමින් නවත්තළා කොහෙන් හරි ජොබ් කට්ටක් හොයාගෙන..දවසම නැහිලා ඇත්තමයි සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලගේ පවුලේ අයත් පෝෂණය කරන ❤ ප්‍රේමයට ජීවිතේම ලියලා හීන එකින් එකට කොහොමින් කොහොම හරි පාට පුරවලා ජීවිතේ පිටුව පිටුව පිළිවෙලට අඩුක් කරලා සමහර කොල්ලෝ ඉන්නවා මං,හැදුනේ ඒකී හින්දා බං කියලා ආඩම්බරෙන් කියන තමන්ගේ අම්මා අප්පච්චී ට කෙල්ලව පෙන්නන්න පාරකදි උණත්,අතින් අල්ලන් තුරුල් වෙන්න ජීවිතේ උඩින්ම කෙල්ලවත් තියාගන්න හැම කොල්ලෙක්ම ආස ඇති කෙල්ලව දෙවැනි අම්මා කරගන්න ඒ තරම් කැපකිරීම් කරපු පිරිමි පපුවට බලාපොරොත්තු පොදි ගහගත්තු රළු අත් දෙකකට වංචාවක් කරලා ..කදුළු පුරවද්දී ඇස් දෙකට උන්,සාධාරණයි කෙල්ලෝ විශ්වාස නොකරන එකට... අයියේ අම්මත් ගෑණියෙක් නේද ඇහුවට වැඩක්ද මොන අම්මද බොරුවට ආදරේ කරන්නේ තමන්ගේ පුතාට ❤ #srilanka #fypシ゚ . . . . . . . . D A N U W A~>3
88
335
7
46.4%
Cost:
Manual Stats:
Include in groups:
Products: