danushka__danuwa_
Jan 14
93
364
6
49%
එක චූටි වෙලාවකට මුන ගැහිලා ඉස්සර වගේ කතා කරමුද පොඩ්ඩක්... වචන තුනක් හින්දා අපේ තිබ්බ යාලුකම නැති කරගන්න ඕනෙමද මන් අහන්නේ... එහෙම වචන තුනක් කවමදාවත් මන් ඔයාට නොකිව්වා කියලා හිතන් ඉස්සර වගේ යාලුවො වගේ ඉන්න බැරිද මට කියපන්... හැමදාමත් මන් ඉන්නම් යාලුවෙක් වගේ ලගින්ම ඒත් අර වචන තුන නොකිව්වත් හැමදාම හිතින් මන් කියන්නම්.... මන් ඔයාට ආදරෙයි.... D A N U W A #srilanka #fypシ゚ #like❤️ #foryou
danushka__danuwa_
Jan 14
93
364
6
49%
Cost:
Manual Stats:
Include in groups:
Products:
