piggi94755592192306
Dec 1
198
789
12.3%
*+ ලෝකයේ ඇති හොඳම හැඟීම මොකක්ද දන්නවද !* *ඔබ නරක මනෝභාවයක සිටියදීත්* *ඔබ දුෂ්කරම දවස් ගෙවන විටදීත්* *ඔබට කීමට නිවැරැදි වචන සොයා ගත නොහැකි විටදීත්* *ඔබට ඔබව එපා වන දිනයන්හිදීත්* *ඔබ අසලින් යමෙකු රැඳී සිටීනම්,* *ඔබ කෙතරම් රළු වුවද යමෙකු ඔබව තේරුම් ගෙන රැඳී සිටින බව දැනගැනීම තරම් සාමකාමි හැඟීමක් නොමැත.* 🌻🖤✨
piggi94755592192306
Dec 1
198
789
12.3%
Cost:
Manual Stats:
Include in groups:
Products:
