_azr_boy_x__
Oct 16
141
717
25
13.6%
කවුරුහරි ඔයාව දාලා යද්දී ඇත්තටම ආදරෙයි නම් යන්නේ නෑ ! සොබාදහම ඔයාට දෙන්න උත්සහ කරන්නේ හොඳම දේවල් විතරයි ! ඔයාට රිද්දලා ඔයාව අඬවලා ඔයාගෙන් ඈත් කරන ගොඩක් දේවල් ඇත්තටම ඔයාට සුදුසු දේවල් නෙමෙයි කියලා කාලයත් එක්ක ඔයාට තේරුම් යනවා ! ඒ නිසා ඔයාව දාලා යන ඔයාව අසරණ කරන මිනිස්සු ඉල්ල ඉල්ලා අඬ අඬා විලාප දෙදී කාලය ශක්තිය නාස්ති කරගන්න එපා! කවදාවත් සොබාදහම, ඒ කියන්නේ මේ විශ්වය ඔයාට නරක දෙයක් ලබා ගන්න උදව් කරන්නේ නැහැ !!! යන අයට යන්න දීලා ඔයා ඔයාට ආදරෙන් ඉන්න ! දන්නවද ළමයෝ මේ ජීවිතේ අපි අන්තිමට හොයන්නේ සතුට, සැනසීම... ඒ සතුට සැනසීම ඔයාට ලැබෙනවා කියන පලවෙනි සංඥාව තමයි ඔයාට ඇත්තටම ආදරේ කරන්නෙ නැති අයගේ වෙස්මූණු ගැලවෙන එක... ඒ අය ඔයාගෙන් ඈත් වෙන එක...... යන අයට දොර අරිනවා මිසක් දොරට ඉබ්බෙක් දාලා කවදාවත් ඔයාගේ හදවත, රවට්ට ගන්න එපා කොච්චර අමතක කරන්න හැදුවත් , මතක් වෙන තරම දන්නෙ මමනේ . • • • • •#fypシ゚#Asce_boy💔#kandy_squad🥷🏻#foryou#goviral#brokenheart
_azr_boy_x__
Oct 16
141
717
25
13.6%
Cost:
Manual Stats:
Include in groups:
Products:
