ishuwa_yt_new
Dec 2
33
408
29.8%
උබලව ශුවර් කරන්න පුළුවන් ද ? Account විකුනපු උන්ගෙ Screen shot දානවද ? Sale proof තියෙනවා ද ? 🙄 කියලා ප්‍රශ්න අහන් එන උන් වෙනුවෙන් මේ post එක දාන්නෙ 😅 උඩ Screen video එකක් තියෙනවා බලන්න කොච්චර Sales කරලා තියෙනවා ද ? කොච්චර sale proof තියෙනවා ද කියලා ඔයාලටම බලාගන්න පුළුවන් 🤩 ඔය තියෙන්නේ මේ අවුරුද්දේ හදපු ඒවා විතරයි මොකද අලුත් phone එක ගත්තට පස්සෙ විකුනපු Account වල proof විතරයි ඔය තියෙන්නේ සහ ඔතන තියෙන proof වලට අමතරව තව හදපු නැති proof ඇති වෙන්න තියෙනවා ( මොකද edit කරන්න වෙලාවක් නැති දවස් තියෙනවා 😵 ) මේ post එක දාන්න හේතුව inbox එන හැම කෙනාටම මට ඔය ඔක්කොම පෙන්න පෙන්න ss යව යව ඉන්න වෙලාවක් නෑ 👍 මාව ශුවර් උන් විතරක් මගෙන් Account ගන්න සහ මගෙ groups වල ඉන්න. කවුරුත් බලෙන් තියාගෙන්නෙ නෑ යන්න පුළුවන් ඕනි වෙලාවක left වෙලා 🌝👍 මම Trusted Account Sales කරන්නෙ නැත්තං මෙච්චර දුර ගමනක් එන්නත් බෑ සහ මෙච්චර ලොකු Customers base එකක් හදාගන්නත් බෑ. දැනටමත් මගෙ Customers base එක 20 K + ✅ #fyppppppppppppppppppppppp #fyp #fypage #aduwata_account #aduwata #garena_freefire #viralvideo #trending #sultan #freefire_lover #freefireaccount #freefireaccoundsell #gamingontiktok #accseller
ishuwa_yt_new
Dec 2
33
408
29.8%
Cost:
Manual Stats:
Include in groups:
Products:
