251
1.7K
42.2%
me - ඔයා ඇත්තටමද කියන්නෙ 🥺 she - ඔව් ඇත්තමයි කියන්නෙ🙂 me - මාව මෙහෙම දාල යනවනම්, ඇයි මට ආදරෙයි කිව්වේ මාත් එක්ක කාලය ගත කරේ, මගෙ අඩුපාඩු හැදුවේ,මට බලාපොරොත්තු දුන්නේ, ඔයා මට පොරොන්දු උනානෙ 🥺 she - ඒක වෙන්න තිබුන දෙයක් වෙන්න ඇති. සමහර පොරොන්දු රකින්න බැහැ. me - පොරොන්දු නෙමේ ඔක්කොම පොරොන්දු කඩකරනවා ඔයා මේකෙන්, මං අසනීප වෙයිද, නින්ද නොයා ඇහැරන් ඉන්න වෙයිද, කෑම කාගන්න බැරි උනෝතින්, පපුව දැවිල්ලත් එක්ක ඉන්නෙ කොහොමද, ඔයා තව එකපාරක් හිතලා බලන්නකෝ... මට ඔයා නැතුව ඉන්න බැහැ මන් පිස්සෙක් වෙයි.. 🥺 she - ආපහු මට ඔයා ගැන හිතන්න බැහැ me - ඔයාට පුලුවන්ද මාව අමතක කරලා දාන්න she - මන් තව මාස තුනකින් marry කරනවා... me - අනේ දෙවියනේ..මන් ඉන්නේ කොහොමද මට බැහැ ඔයා නැතුව ඉන්න..🥺 she - හිත හදාගෙන මේ සේරෙම අමතක කරලා දාන්න 🙂 me - ඔයාට පුලුවන් උනාට එහෙම කරන්න මට කවදාවත්ම එහෙම කරන්න බැහැ... she - ඒක ඔයාගෙ කැමැත්ත අනික මේ අහන්න...මගෙ පොටෝස් වීඩියෝස් අපි දෙන්නගෙ පොටෝස් වීඩියෝස් ඔයාගාව තියෙනවනේ අනේ please ඒවා ඩිලිට් කරලා පුච්චලා දාන්න ... me - මන් ඔයාට ආදරේ කරේ හදවතින්මයි .. මන් කවදහරි ඔයාව marry කරලා, අපි දෙන්න කොච්චරනම් ලොකු ලොකු හීන මැව්වද දැන් ඒ හැම මතකයක්ම ලේසියෙන්ම අමතක කරලා දාන්නලු, හැබැයි කොහොම වෙලා හරි මේ අහන්න. මන් වෙන කොල්ලෝ වගේ නෙමේ,මන් ගාව තියෙන ඔයාගෙ හැම මතකයක්ම නැති කරලා දාන්නම්, ඒත් මන් මැරි මැරි ජීවත් වෙයි හැමදාටම 🥺 she - මාව අමතක කරලා දාන්න හලෝ අපි දෙන්න කොහොමත් ගැලපෙන්නෙ නැහැ 🙂 me - කවදාවත්ම ඕනම දෙන්නෙක් ඒ කියන්නෙ පිරිමි ලමයෙකුයි ගැහැනු ලමයෙකුයි 100% ක් ගැලපෙන්නෙ නැහැ, ඒ දෙන්නෙ ගලපගන්න ඕනේ... ඔයාගෙ අඩුපාඩු මන් හදමින් මගේ අඩුපාඩු ඔයා හදමින් දෙන්නට දෙන්න තේරුම් අරන් ඉස්සරහට යන්න ඕනේ ඒ දෙන්නගෙම හීන හැබෑකරගන්න ඕනේ දෙන්නම මහන්සිවෙලා... ඒකටයි ආදරේ කියන්නෙ..🙂💔 she - මම කිව්වනේ මම තව මාස තුනකින් marry කරනවා ඔයා හදන්නෙ මගෙ අනාගතේ මගෙ සතුට නැත්තටම නැති කරලා දාන්නද ආ .. me - කවදාවත්ම නැහැ ලමයෝ මන් තාමත් ඔයාට ගොඩක් ආදරෙයි ඒ වගේම ඔයාට ගොඩක් ගරු කරනවා.. ඔයා ඔයාගෙ ගමන සතුටින් යන්න she - ඒක ඔයාගෙ ජීවිතය ඔයා කැමති දෙයක් කරන්න.. me - හ්ම්ම්... " කීම්ට බොහෝ දේ තිබුනු නමුත් අසන්නට කෙනෙක් නොමැති වූ නිසා මා නිහඩ වුනෙමි..🙂" රකින්න බැරි පොරොන්දු දෙන්න එපා 🙂🤚 සංකීර්ණ බැදීම් සරළ විදිහට ගන්න එපා 🙂ආදරේ තියෙන තැන නොසලකා හරින්න එපා 🙂🤚 කෙල්ලෙක්ව කොල්ලෙක්ව කාලය ගෙවාගන්න හෝ ජීවිතය හදාගන්න පාවිච්චි කරලා ඔහුව හෝ ඇයව අතහරිනවානම්,ඔබ කාන්තාවක් පිරිමියෙක් විදිහට ජීවිතය නැමැති කතා පොත අසමත් ☺️❤️ #fypシ #wairal__video#trend
251
1.7K
42.2%
Cost:
Manual Stats:
Include in groups:
Products: