32
288
3
106%
#สปีดสโลว์ #สโลว์สมูท දන්නවද මගේ රත්තරන් ..........👀❣️ ඔයා මට පේන්න ඉන්න හැමවෙලවෙම මට හිතෙනවා දුවගෙන ඇවිල්ලා ඔයට තුරුල් වෙන්න.......🤗 මං හරි ආසයි........😇 ඔයා මං ළග ඉන්න හැමවෙලාවෙම එක තත්පරයක්වත් ඈත් නොකර ඔයව මගේ පපුවට තුරුල් කරන් ඉන්න.......🫂 ඔයව අල්ලගෙන ඔයාගෙ මුළු මුණම රතු වෙනකම් ඉඹින්න......😚 චුට්ටක් විතර රිදෙන්න හපන්න.........🙃 ඔය ඇස් දිහා ආදරෙන් බලන් ඉන්න....... පපුව අස්සෙන් ඔයා ගැන දැනෙන ලෝබකම විදින්න.........🥰😍😘 ඔයා තොරතොන්චියක් නැතුව ගිරවෙක් වගේ කියවනකොට ඔයාව අහන් ඉන්න.......👻 චූටි බබෙක් වගේ මං ළග හුරතල් වෙන ඔයාව ආදරෙන් බලාගන්න ...........😊 පපුව පිරෙන්න ඔයා ගැන දැනෙන ආදරේ ඔයාට දෙන්න.......🫶 පුළුවන් හැම තත්පරේකම ඔයාව පරිස්සමෙන් බලාගන්න .............👀❣️ හුස්ම ගන්න හැම මොහොතකම හිත පුරාවටම ඔයාටම විතරක් ආදරෙයි කියලා දැනෙන්න දෙන්න........🌼🍃🌹 ඉතින් හැමවෙලවෙම වචන වලින් නොකිව්වට මං ඔයාට මහ ගොඩක් ආදරෙයි මගේ ආදරණීය ළමයෝ.......❤️ #🇮🇹❤️ #italy #srilanka #viral #tik_tok #fypシ #foryou @Adrian_Pietersz @💗🐼WiSHu🐼💗 @🎋🦋Vishuu🦋🥀
32
288
3
106%
Cost:
Manual Stats:
Include in groups:
Products: