89
428
1
38.7%
🧚‍♂️🧚‍♂️ නර්තන ශිල්පියෙක්ට , ජීවිතේ දරාගන්න ඉගැන්නුවෙ නටන කොට සිලම්බුවට කැපුන පාරවල් 🥺🙏 🧚‍♂️🧚‍♂️ ඇත්තම කිව්වොත් , මැරෙන්න වැටිලා හිටියත් නැට්ටුවෙකුට බෙර සද්දෙයි සිලම්බු දෙකේ සද්දෙයි කනට ඇහෙනකොට පණ එනවා නිසැකය ...🥺🙏❤ 🧚‍♂️🧚‍♂️ දකින අයට මේක සරල උනත් සිලම්බුවට කැපුන පාරවල් ,බෙර වලට තුවාල උන අත් නර්තන ශිල්පීන්ට මෙන්ම බෙරශිල්පීන්ට වේදනාවක් ගෙන දුන්නද......🥺 🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️කලාව නිසා බොහෝ දේ ඉගෙන ගත්තෙමි 🥺🙏❤
89
428
1
38.7%
Cost:
Manual Stats:
Include in groups:
Products: