45
844
4
1.61%
Wow කොහොමද ඒ තැන🍃🌞🦋 20% offer එකකුත් එක්ක මෙතන නවතින්න කැමති කවුද @Dream View Lodge Laxapana Exclusive 20% Discount!! මේ Offer එක අලුතෙන්ම හදපු Sky Cabana එකක experience එක ගන්න කැමති අයට 🍃🦋🌞☁️ මේ තමා Dream View Lodge - Laxapana ලන්කාවේ ලස්සනම view එක තියන Luxury Cabana එක. ලක්ශපාන සප්තකන්‍යා කදු මායිමේ ඉදලා කොළඹ පේන View එක බලාගෙන හවසක් ගත කරනවා කියන්නේ වෙනම Vibe එකක්. Contact - 0775915939 0743576169 (Whatsapp) මෙතන ඉදලා Laxapana Falls View Point එකට මීටර් 100 යි තියන්නෙ. ඒ වගේම ලන්කාවේ ප්‍රසිද්දම සන්චාරක ස්තාන 10 කටත් වැඩි ගානකට මෙතන ඉදලා පහසුවෙන්ම ලගා වෙන්න පුලුවන් 1. Laxapana Falls - 4 km 2. Aberdeen Falls - 8 km 3. Castlereigh Dam - 13 km 4. Maussakale Dam - 12 km 5. Mohini Ella 19 km 6. Sri Padasthanaya Adem's Peak - 21 km 7. Gartmore Falls - 20 km 8. Maussakale Reservoir View Point - 25 km 9. Fairlawn Falls - 27 km 10. Morray Falls - 30 km Norton Bridge හරහා ශ්‍රීපාදස්තානය ට යන ප්‍රදාන මාර්ගයේ තියන නිසා ඕනම වාහනයකින් මෙතෙන්ට එන්න පුලුවන් වගේම Train එකේ එන කෙනෙක්නම් වටවල Railway Station එකේ ඉදලා මෙයාලගෙන්ම Trasport arrange කරගන්නත් පුලුවන්. ඉක්මන් කරලා ඔයාලගේ දිනයත් වෙන් කරගන්න. TOSL - Traveler of Sri Lankaideo #TOSL #Dreamviewlodge #srilanka #Laxapana #fy #foryoupage #foryou #foryoupage #hotel #favorite #hatton #cabana
45
844
4
1.61%
Cost:
Manual Stats:
Include in groups:
Products: