647
7.7K
361%
අවසරයි නැවතත් සුපුරුදු පරිදි නුවර පාරට 🔥 දකුණු පුරවරයෙන් කන්ද උඩරට එන නුවර පාර සමග බැදි නාමය .... 😍❤️ 🔥😈 GUNAWARDANA SUPER LINE 😈🔥 ( X ) වලස්මුල්ල ( 32 ) මහනුවර ( S ) ( X ) Walasmulla ( 32 ) Kandy ( S ) [ කොළඹ හරහා මාතර ] [ ගලිගමුව , මාවනැල්ල හරහා නුවර ] ⛔ සීමිත නැවතුම් ⛔ [ අර්ධ සුඛෝපභෝගී සේවාව ] .... NA 9529 .... * දුර ප්‍රමාණය - 330 KM * ගතවන කාලය - පැය 8 විනාඩි 40 දිනපතා පිටත්වීම 👇👇 " ගමනාන්තය මහනුවර බලා " .... වලස්මුල්ලෙන් - පස්වරු 04.00 .... මාතරින් - පස්වරු 05.10 .... කොළඹින් - පස්වරු 10.00 " ගමනාන්තය වලස්මුල්ල බලා " .... මහනුවරින් - පස්වරු 07.30 .... කෑගල්ලෙන් - පස්වරු 08.40 .... කොළඹින් - පස්වරු 10.45 ගමන් මාර්ගය 👉👉👉👉👉 වලස්මුල්ල , බෙලිඅත්ත , දික්වැල්ල , මාතර , වැලිගම , අහංගම , හබරාදූව , ගාල්ල , ගිංතොට , හික්කඩුව , අම්බලන්ගොඩ , බෙන්තොට , අළුත්ගම , බේරුවල , කළුතර , පානදුර , මොරටුව , කටුබැද්ද , රත්මලාන , දෙහිවල , බම්බලපිටිය , කොළඹ , කිරිබත්ගොඩ , කඩවත , යක්කල , නිට්ටඹුව , පස්යාල , වේවැල්දෙණිය , වරකාපොල , අඹේපුස්ස , ගලිගමුව , රංවල හංදිය , කෑගල්ල , උතුවන්කන්ද , මාවනැල්ල , කඩුගන්නාව , පේරාදෙණිය , මහනුවර කරුණාකර ඡායාරූප අයිතිය සුරකීමට තරම්වත් කාරුණික වන්න 💖
647
7.7K
361%
Cost:
Manual Stats:
Include in groups:
Products: