sukiya___official
Dec 24
55
225
2.89%
ප්‍රියාදර ප්‍රියා ❤️ 🎤 Suneth Maduwantha මා විසින් Priya Suriyasena කලාකරුවානෙනි ඔබට නිවන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු. 🏳️⚰️🙏 It's truly sad to hear about that. One of my favorite singer, he passed away 🕊️ sir. Legend Priya Suriyasena ☺️ සොබාදහමේ නියමයන්ට කොතරම් පටහැනි වුණත් සමහර මිනිසුන් කවදාවත් වයසට යන්නේ නැහැයි කියලා අපි හිතාගෙන ඉන්නවා.. ඒ අය ගැන සදාකාලයට ම පවතින සදාහරිත ( Evergreen) මුද්‍රාවක් අපේ හදවතේ තැන්පත් වෙලා තියෙනවා. ප්‍රියා සූරියසේන කියන්නේ එහෙම කවදාවත් වයසට යන්නේ නැහැයි කියලා මං හිතාගෙන හිටපු මනුස්සයෙක්. මට මතක ඇති කාලයේ ඉඳලා මට ප්‍රියා සූරියසේන ගැන තිබුණේ වෙනස් නොවන, නිශ්චිත රූපයකුයි #sukiya_official #sukiya_quotes #sukiya_miusic #sukiya_edits #sukiya_gaming #sukiya_dxb🇦🇪 #බෝපිටියේ_අපි #onemillionaudition #treanding #foryou #foryoupage #fyp #fypシ #viraltiktok #viralvedio #little_underworld_boys #the_dark_underworld_boys #dubai_යහලුවෝ #dubai_යාලුවෝ #dubai #dubai🇦🇪 #dubai_dxb_uae #dubaisrilanka🇦🇪
sukiya___official
Dec 24
55
225
2.89%
Cost:
Manual Stats:
Include in groups:
Products:
