456
2.6K
2
67.8%
දන්නවද මගේ පුංචි ළමයෝ..... අපි හැමෝගෙන ජීවිතේට දවසක් එනවා..... තටු විහිදලා නිදහසේ පාවෙලා ඈත කෙළවරටම ගිහින් ලස්සන දකින්න... කොච්චර අමාරු උනත් ජීවිතේ මං අතඇරියේ නැති එක කොච්චර හොඳද කියලා හිතන්න පුලුවන් වෙන.... අන්න එදාට ඔයාට තේරෙයි....... ඔයාගේ ඇස් දෙක මොන තරම් පිං කරල තියෙනවද කියලා.... ඔයා මොන තරම් වාසනාවන්තද කියලා... මං විශ්වාස කරනවා කටුක ගිම්හානයකට පස්සේත් ජීවිතේට වසන්තයේ මල් වැහි වැටෙන්න පුලුවන් කියලා.... ඉතින්.... අපි වසන්ත සාදයේදී අනිවාර්යයෙන්ම හම්බවෙමු..... අපට කතාකරන්න, බෙදාගන්න දේවල් ගොඩක් තියෙයි.... ඒ දවස එනකන් බලාපොරොත්තු නැතිකරගන්නේ නැතුව පරිස්සමෙන් ඉන්න මගේ පුංචි ළමයෝ.... 😇💐💖🌈🪄 #fyp #fypシ #ffyp #シ #wairal__video #trending #moreviews #onemillionaudition #fppppppppppppppppppp #srilanka #vairalvideo #sachiyh #schoollife #more #シ #シ #シ #シ #@Dilmi Kawya178 @@saachii 😗❤️👍 @SHEN__🥵🇱🇰😵__💎 @DILU official💥 @FATHI IMA ❤️
456
2.6K
2
67.8%
Cost:
Manual Stats:
Include in groups:
Products: