samoshi_d_kumarasiri
Jan 15
386
1.4K
80.7%
මට තාම හිතාගන්න බැරි මට මේ දැනෙන හිස් හැගීම් මොකක්ද කියලා !! ජීවිතේ ඇතුලේ, දන්න කියන මිනිස්සු එක්ක කොච්චර සතුටින් හිටියත්, තනි වුන ගමන් හිත හිස් වෙන්න හේතුව මම තවම හොයනවා !! මට මග ඇරුනේ මොනවද කියලා මම තවම හොයනවා !! මගේ හිතේ පිරුණු හැගීමක් නැත්තේ ඇයි කියලා මම තවම හොයනවා !! මට තවම හිතා ගන්න බැරි මට මග ඇරුනේ මොනවද කියලා !! මට අහිමි වුනේ මොනවද කියලා !! ඉතින් මන් මගෙන්ම අහන්නෙ ඇයි මාව මෙච්චර හිස් වුනේ !! මට හිතෙන්නෙම මට මාව මගහැරිලා ගොඩක් කල් කියලා !! #moshi #foryoupage #sad #heartbroken #pain #onemillionaudition
samoshi_d_kumarasiri
Jan 15
386
1.4K
80.7%
Cost:
Manual Stats:
Include in groups:
Products:
