shenuedirisinghe.1111
Sep 18
56
204
29.6%
සමහර ප්‍රශ්නවලට හොඳම පිලිතුරක් ' පාඩුවේ ඉන්න එක ' 🤎 අපි සමහර ප්‍රශ්න හමුවේ උත්තර දෙන්න දෙන්න අපි තවත් පහළට වැටෙනවා .. තවත් ප්‍රශ්න ඇති කරන මිනිස්සුන්ට පිළිතුර දිදී ඒ ගැන වද වෙවී ඉන්න එක එවැනි ප්‍රශ්න ඇති කරන මිනිස්සු බලාපොරොත්තු වෙන දෙයක් ... ඉතිං ටිකක් පාඩුවේ ඉන්න ! අවශ්‍ය උත්තරේ දීලා තව තවත් ප්‍රශ්න ඇති කරනවනම් ...! පාඩුවෙ ඉන්න ❤ #aes #trendingvideo #viraltiktok #happiness #fyp #capcuteditor
shenuedirisinghe.1111
Sep 18
56
204
29.6%
Cost:
Manual Stats:
Include in groups:
Products:
