2K
15K
2
7.78%
ගොඩක් වෙලාවට මිනිස්සු සමාජෙන් ඈත් වෙලා තනියම ඉන්න කැමති වෙන්නෙ ලොකුකමක් හෝ වෙනත් කිසිම ආත්මාර්ථකාමී හැඟීමක් නිසා නෙමෙයි. ඒකේ කියාගන්න බැරි තරම් මොකක්දෝ උපරිම මානසික නිදහසක් තියෙන නිසයි. තමන්ටම කියලා පොඩි Circle එකක් හදාගත්තම ඒක ඇතුලෙ , කේලම් නෑ, මිනිස්සුන්ගෙ බොරු මවාපෑම් නෑ. විවේචන නෑ. හිත් රිදීම් නෑ. කොටින්ම කිව්වොත් තනිවෙන, පාඩුවෙ ඉන්න ගොඩක් මිනිස්සු වැඩිපුරම සතුටින් ඉන්නෙ තමන්ගෙ ඒ පුංචි Circle එක ඇතුලේ. මේ ලෝකෙ හැම මිනිහෙක්ම ජීවිතේ එකම එක කාලයකදි හරි තනි වෙන්නම ඕන. මොකද, තමන්ට කොතැනකදි හරි මග හැරුණු තමන්ව හොයාගන්න පුලුවන් හොඳම විදිය තියෙන්නෙ එතන නිසා. 🖤🌻💫 #poddi_official1 #poddihost #malkiamaya5080 #nikiyauser4187728750304 #srilanka #පන්නල__අපි #mirigama #fyp #3millionviews
2K
15K
2
7.78%
Cost:
Manual Stats:
Include in groups:
Products: