99
533
17.6%
@සොස මල,හ් ❤️🥰:ලෝකෙ දරුනුම මනුස්සයෙක් උනත් නිවිච්ච අහිංසක ගැහැනියක් ලග නිවෙනවා කොල්ලො වැරදි කරන්නෙ ආදරයක් නැති තැන කෙල්ලනෙ ඉතින් හම්බෙන කොල්ලා මොන වගෙ උනත් එ කොල්ලට අම්මා කෙනෙක් වගෙ ආදරෙ කරන්න එයා ඔයාට එතකොට ගොඩක් ආදරෙ කරයි කොල්ලනෙ පුංචි දෙයක් කියන්නම් කෙල්ලො ආදරෙ ලග හරි ලොබයි එක නිසා ඉවසපන් බනිවී කෑගාහවි නිති දාවි ඔනවට වඩා හොයාවි එමකෙනෙක් නැති කරගන්න එපා පරිස්සම්කරපන් එකි තමා උබට ආදරෙ කරන්නෙ ලස්සන සල්ලි වැඩක් නැ ලස්සන පස්සෙ ගිහින් රැවටෙන්න එපා කොල්ලොනෙ කෙල්ලනෙ ඉතින් උබලට වරදින්නැ මටත් ඉන්නවා අහිංසක හා පැටියෙක් මං තමයි යක්ශනි ඉතින් එයා ටත් ගොඩක් ආදරෙයි ලමයො 💕♥️sanka💕♥️
99
533
17.6%
Cost:
Manual Stats:
Include in groups:
Products: