harshi9929
Mar 18
26
275
101%
එදයින් පස්සෙ අපි දුරස් උණා! චැට් එකේ උඩින්ම තිබ්බ DP එක නොපෙනී ගියා, උදේම එන good morning sudu message එක නැතිම උනා, හැමදාම office එකෙන් off වෙනකන් මාව බලන්න එන එක නැති උණා, කොටින්ම කිව්වොත් මගෙ දුකේදි අඬන්න,සතුටෙදි බදාගන්න උරහිසක් මට නැතුවම ගියා.. හැබැයි ඔයා නොදන්නවා උණාට මං බලන් හිටියා.. අන්තිම හාදුව අරගෙනත් පැය,දවස්,සති,මාස ගණන් ඔහේ ඉවර උණා! (කහ මල)✍🏽
harshi9929
Mar 18
26
275
101%
Cost:
Manual Stats:
Include in groups:
Products:
