ranu..sethmika
Feb 5
66
292
2
3.38%
ගමක පොඩී පන්තීයක්....එක පාර්ශව්ක අදරයක් අන්සතු ප්‍රෙමක් වෙදනාවන් අස්සෙන් සතුට සොයා ගිය ගමනක් සතුට අස්සෙම රසටම කවලම් උනූ වෙදනාවත් ඇත්තටම එක ලස්සන අදරයක් අන්තිමට එක පාර්ශ්වික අදරේ ද්විපාර්ශික විමක් මුලින්ම යාලුවෝ පස්සෙ අයියා නංගී ඉටත් පස්සෙ පෙම්වතා සහ පෙම්වතිය..... අනෙ මන්දා ජිවිත හරි පුදුමයි... එ වගෙමයි දෛවයත් හරි පිදුමයි.... දෛවය මාත් එක්කලා සරදම් කරලා කරලා මාව ගෙනල්ලා තියෙනවා එකම එක ලස්සන ගැනු ළමයෙක් ලගට ඉතිම් එ තමයි අව්රුදු ගානට ඉස්සර මන් දැකපු එ ලාස්සන ඇස් තියෙන ගැනු ළමයා.... ඉතිම් මන් එයාට හරි අදරෙයි.... මේ කතාවට කරදර ගොඩයි බාදා ගොඩයි අනෙ මන්දා එත් අපි එකටමයි ඔව් එ තමයි අත්මිය බැදීම.... කියලා මම හිතනවා මොන ගැටලූව අවත් මා අල්ලා ගත් එ සුදු අත අත් නොහරිමී මියෙන තුරාවටද මරණයෙන් පසුවද මා එය එසෙමය..... අවසන් ... D.M.R Sethmika #fyp #memory #novelas #foryou #red #viral_video @Vidu 🐼" @N"🥀🤍 @N,,,,,💸🙇
ranu..sethmika
Feb 5
66
292
2
3.38%
Cost:
Manual Stats:
Include in groups:
Products:
