s.hxnnn
Oct 6
477
5.5K
29
1,438%
“ඔයා කොහොමද දන්නේ මම white flowers වලට කැමතියි කියලා.” “ඔයාව පොඩ්ඩක් stalk කරාට පස්සේ ඔයාගෙ crush එක උනත් හොයාගන්න හරි ලේසියි.” “ඒ උනාට මට අන්තිමට කොල්ලෙක් මල් දුන්නේ අවුරුදු දෙකකට විතර කලින්.” “ඔයාට අවුරුදු දෙකකට කලින් හරි මල් එකක් ලැබුනා, ඒත් තමන්ගේ ජීවිත කාලෙ එක පාරක්වත් මල් පොකුරක් ලැබුනේ නැති මිනිස්සු කොච්චර නම් ඉන්නවද?” “උවමනාව තියනවා නම් මිනිස්සු මල් දෙනවා. ආදරේ අයට විතරක් නෙවෙයි, මල් වලට ආදරේ අයට.” “ඔව්, ඒත් මල් වල වටිනාකමක් තේරෙන්නේ නැති අයට මල් දීලා වැඩක් නෑ. මම එක පාරක් එහෙම කෙනෙක්ට දීලා එයා ඒක resturent එකක දාලා ඇවිත් තිබුනා...” “දවසම මල් ගැන කියව කියව ඉන්නද ඔයාගෙ කල්පනාව?” “මල් ගැන දවසම කියව කියව ඉන්න පුළුවන් කාලෙකුත් තිබුනා. ඒත් අපි දැන් ඉන්න rat race එකත් එක්ක අපිට හැගීම් වලට වඩා හිතන්න දේවල් තියනවනේ.” “ඇත්ත මිනිස්සු බහුතරයක් ඉන්නේ තරඟෙක . එයාලට ජීවත් වෙන්න කරන දේවල් නිසා ජීවත් වෙන්න අමතක වෙනවා...” “ඔව්, ගොඩක් දෙනෙක් දන්නේ නෑ මල් වලට මිනිස්සුන්ට වගේ පිපෙන්න තරඟයක් නෑ කියලා. මොකද අපි අමතක කරන දේ තමයි අපිත් දවසක මල් වගේ පරවෙනවා කියන එක...💫" Copied 🖤 #shanvidz #foryoupage #fypシ #fyp #aesthetic #aesthetics #flowers #love #lovestory
s.hxnnn
Oct 6
477
5.5K
29
1,438%
Cost:
Manual Stats:
Include in groups:
Products: