ishu_397
Sep 14
344
1.3K
7
63.9%
සමහර යාලු කම් අතුලේ හරි ලස්සන අදහස් තිබුනා..✨ ✨ අනිත් කෙනාට හරියන කොට ලෝභ නැතුව සතුටු වෙන්නවගේම දුකක් කරදරයක් වෙන්න නොදී බලගන්න පුලුවන් උනා...ඒක හරි ලස්සන බැදීමක් ...❤❤(මට වැටෙන්න නොදී මාව අල්ලගෙන මට දුකක් දැනෙන හැම මොහොතකදිම මට කරදරයක් උනොත් මගේ ලග නැති උනත් මගේ ලග නැති බව මට දෙන්නෙන්න නොදී මං එක්කම ඉන්න හැම වෙලාවකම මං ගැන හොයලා බලන ...පොඩ්ඩ ඇත්නම් යක්ශාරූඩ වෙන 🤭🙃මට පන වගේ ආදරේ කරන ❤❤✨✨මගේ පිස්සු කෝලම් ටිකට ආදරෙයි මං ගොඩක් ගොඩක් ගොඩාආආආලියක්❤🫶❤🫶😘😘😘😘😘😘😘😘😘😘 @supun 🇱🇰🇷🇴 @✨🖤 MR_I_M_A_ZZ ✨❣️@__sadu__ @❤️❤️sew girl 😍😍@p̶a̶s̶i̶y̶a̶♥︎‿♥︎p̶a̶s̶i̶y̶a̶ @< 💗`Pa `si ́ yA ́🐼 ✓
ishu_397
Sep 14
344
1.3K
7
63.9%
Cost:
Manual Stats:
Include in groups:
Products:
