miyuridil66
Jan 2
124
562
46.8%
“ බැඳීම කොතරම් ශක්තිමත් වුවත්, ඔබ එකිනෙකා කොතරම් කල් දැන සිටියත්, ඔබ කොතරම් දේවල් කළත්, ඔබ ලග කොතරම් ආදරය තිබුනත් , එක් තප්පරයකින් එක සිතිවිල්ලකින් මිනිසුන් ඔබව හැරයාම හොදම තීරණය ලෙස ගනු ඇත. වසරේ හොදම පාඩම මෙය යි. ආයාසයකින් ඔබව යම් තැනකින් අත් හැරේනම්' එය අත් හරින්න. 🍂 #lovefrorever #selflove
miyuridil66
Jan 2
124
562
46.8%
Cost:
Manual Stats:
Include in groups:
Products:
