673
13K
11
918%
🤍🫀 මට කියන්න බැරි උනා, හැබැයි මම ලියා තියන්නම්.. ප්‍රේමය ඇවිලෙන්නේ නොකියම, ඉතින් නුඹ කෙරේ ප්‍රේමය ඇවිලුනා, නිවා ගන්න හැදුවත්, මට නිවා ගන්න බැරි උනා, ඉතින් මං නුඹ නමින් ඇවිලුනා, මම කියන්නේ නිවා ගන්න බැරි ප්‍රේමයක්, මම නුඹෙන් සගවන්නේ කොහොමද...? මට ඒක තවත් කරන්න බැරි උනා, ඉදින් මම නුඹට ආදරේ වගට, තවත් සාක්කී හෝ උපමා කුමකටද....? ඉතින් නුඹ වෙනුවෙන් ම, මම ඇවිලෙමී, සසර කවදා හෝ නුඹ ම ඇවිත් නිවනා තුරා.... #wolf_♥️✨ #flypシ #booklover #flyyyyyyyyyy #trending ❤️ #DiNu
673
13K
11
918%
Cost:
Manual Stats:
Include in groups:
Products: