10K
80K
98
1,306%
Replying to @liya@123 ඔන්න එහෙනං කමෙන්ට්ස් වල්ට රිප්ලයි විඩියෝස් ගේනවා🥹❤️ ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම මං කියවනවා😌අපේ දේශීය කලාවට ආදරේ කරන මේතරමක් හිත් ඉන්නව කියල දැනගත්ත සතුටම ඇති❤️ඔයාලගේ කමෙන්ට්ස් නිසා තමයි කොච්චර වැඩ තිබුනත් අලුත් විඩියෝ එකක් ගේන්නෙ😙ඉතින් ඒ ආදරේට මාත් ආදරෙයි - සම්ප්‍රදාය Trend එකක් කරමු ළමායි❤️💪🏽 📍@TM Dancing Academy VC: @Kameshlakminaofficial #අපේකලාව🙏❤️_____ #අපේ_කම #සම්ප්‍රදාය #කලාව #උඩරට_නර්තන_සම්ප්‍රදාය_ #ආසම #fyp #foryoupage #trending #tiktok #best #viral #like #onemillionaudition #srilankan_tik_tok🇱🇰
10K
80K
98
1,306%
Cost:
Manual Stats:
Include in groups:
Products: